« Prev1 / 304Next »අතරමඟ නතර කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කරන්න 🇱🇰🇯🇵රට වැටී ඇති තැනින් ගොඩ එන්න තිබෙන හොඳම විකල්පය සංචාරක කර්මාන්තය දියුණු කිරිමයි.65 වැනි ජන්ම දිනය සමරණ රත්මලාන පරම ධම්ම චේතිය මහා විහාරාධිපති මයිටිපේ විමලසාර නාහිමියන් හමු වී…පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා.ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට මාලඹේ සීලරතන නායක ස්වාමීන්ද්‍රයානන් වහන්සේ මුණ ගැසෙයි.ජනවරම විසිකර වත්මන් රජය රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යනවා.චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි 🇱🇰🇨🇳විවෘත පාර්ලිමේන්තු සංකල්පය ශක්තිමත් කර වගකීමෙන්, වගවීමෙන් මහජන නියෝජනත්වය පරිණතව ක්‍රියාත්මක කරන්නජනාධිපති මාරු වුණාට ආණ්ඩු මාරු වුණාට අදටත් ක්‍රියාත්මක වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ IMF ගිවිසුමයිජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නැහැ.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස නැවත වරක් IMF නියෝජිතයන් හමුවේ.හිටපු රජයේ ජන පීඩිත IMF ගිවිසුමම වත්මන් රජය ක්‍රියාත්මක කරනවා යැයි පැවසීම ජනවරමට පිටුපෑමක්.නව කතානායකවරයාට අපක්ෂපාතීවත් විනිවිදභාවයෙන් යුක්තවත් කටයුතු කිරීමට හැකියාව ලැබේවා.රජයේ හොඳ දේට සහය දෙන්නත් වැරදි දේ පෙන්වා දෙන්නත් අපි කටයුතු කරනවා.ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව ජනතාවගේ මතය ප්‍රකාශ කිරිමට ඉඩ දෙන්න.« Prev1 / 304Next »