« Prev1 / 303Next »නව කතානායකවරයාට අපක්ෂපාතීවත් විනිවිදභාවයෙන් යුක්තවත් කටයුතු කිරීමට හැකියාව ලැබේවා.රජයේ හොඳ දේට සහය දෙන්නත් වැරදි දේ පෙන්වා දෙන්නත් අපි කටයුතු කරනවා.ප්රජාතන්ත්රවාදීව සාමකාමීව ජනතාවගේ මතය ප්රකාශ කිරිමට ඉඩ දෙන්න.කොළඹ, අළුත්කඩේ ජන හමුව ☎️යෙහෙන් වැජඹේවා හෙළයේ ගීත කෝකිලාවියනි!කොළඹ, අළුත්කඩේ ☎️✖️වත්මන් රජය පොරොන්දු කඩ කලාට සමගි ජන බලවේගය පොරොන්දු කඩ කරන්නේ නැහැ. ඒ නිසා බය නැතිව බලය ලබා දෙන්නඅද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යන්නෙත් ගෝඨාභයගේ සහ රනිල්ගේ අඩිපාරේ.කොළඹ, අළුත්කඩේ ජන හමුවරත්නපුර දිස්ත්රික් ජන හමුවනිර්ධන පන්තියේ යැයි කියන ජනාධිපතිවරයා අද මව්වරුන්, දරුවන් අමතක කරලා.බොරු පොරොන්දුවලින් රට රැවටූ මේ කණ්ඩායම වෙනුවට සමගි ජන බලවේගය ජයග්රහණය කරවන්න.අනුර කුමාර ජනපති වී සතියෙන් ත්රිපෝෂ කර්මාන්ත ශාලාව වහන්න ගැසට් ගහලා.මව්වරුන් සහ කුඩා දරුවන් ලක්ෂ 16කට පෝෂණය දුන් ත්රිපෝෂ සමාගම වහන්න ආණ්ඩුවෙන් කූඨ සැලසුමක්.ජනාධිපතිවරණ වේදිකාවේ වත්මන් ජනාධිපතිවරයා දුන් පොරොන්දු කඩවුණු පොරොන්දු බවට පත් වෙලා.« Prev1 / 303Next »