« Prev1 / 298Next »හිටපු ආණ්ඩුවටත් වත්මන් ආණ්ඩුවටත් IMF ගිවිසුම සංශෝධනය කරන්න බැරි වුණාට අපිට පුළුවන්.☎️✖️1️⃣5️⃣✖️බංකොලොත් රට දිනවන්න සමගි ජන බලවේගයෙන් 'හුස්ම ගන්න රටක් සක්වල දිනන හෙටක්' ක්රියාත්මකයි.කවුරු මොන කයිවාරු ගැහුවත් IMF එකත් එක්ක ජනතාවාදී ගිවිසුමකට ආ හැක්කේ සමගි ජන බලවේගයට පමණි.රට ගොඩනගන සැලසුම වැඩපිළිවෙළ හා දර්ශනය ඇත්තේ සමගි ජන බලවේගයට පමණයි.ඇයි රජයට IMF එකත් එක්ක සාකච්ඡා කර බදු බර අඩු කරන්න බැරි.කාන්තාවන් හා දරුවන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරන නව නීති සම්පාදනය විය යුතු යි.ජන පීඩක IMF බදු සූත්රය වත්මන් රජය වෙනස් කළ යුතුයි.2028 ණය ගෙවන්න පුළුවන් තැනට ආර්ථිකය වර්ධනය කරන්න පුළුවන් සමගි ජන බලවේගයට පමණයි.දේශපාලනික වශයෙන් පසුබැමකට ලක්වුවත් රටට මුල්තැන දිය යුතුයි.ජරාජීරණ දේශපාලන සංස්කෘතිය පසෙකලා රට වෙනුවෙන් වැඩ කළ යුතු කාලය එළැඹ තිබේ.2028 ණය ගෙවන්න නම් රටේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයක් තිබිය යුතු යි.කවුරු රට පාලනය කළත් රටත් ජනතාවත් ගොඩ ඒමට නම් ආර්ථිකය වර්ධනය කළ යුතුයි.අපේ ප්රතිපත්තිය පළමුවත් දෙවනුවත් තෙවනුවත් රට රැක ගැනීමයි.කකුලෙන් අදින දේශපාලන ගමන නොව රටට විසදුම් ලබා දෙන උත්තර සපයන වැඩපිළිවෙළකට මුල පුරමු.« Prev1 / 298Next »